Kumbuk · News & Stories · Renaissance Sri Lanka
පාරිසරික කෘෂිකර්මාන්තය (Agroecology) පිළිබඳ සජීවී අන්තර්ජාල වෙබිනාර් මාලාවක්

රෙනෝයිසන්ස් ශ්‍රී ලංකා, මොන්ලාර් සහ ග්‍රීන්ෆෙම් සංවිධාන කාබනික ගොවිතැනේ ලාංකීය මාදිලිය පිළිබඳ සජීවී අන්තර්ජාල වෙබිනාර් සාකච්ජා මාලාවක් දියත් කරයි.