සධාර්මික වෙළඳ · News & Stories · Renaissance Sri Lanka
A market in Sri Lanka - Unsplash Ben Green
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය විසදීමට සධාර්මික වෙළඳ ක්‍රියාකාරීත්වයක අදාලත්වය

නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යුනුස්ගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ ක්ෂුදු මූල්‍ය ණය ක්‍රියාවලිය එහි ආරම්භක අරමුණින් මේවන විට බොහෝ සේ අපගමනය වී ඇත්තේ මිලියන 2.8ක් ශ්‍රී ලාංකිකයින් මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවී සිටින බැවිනි. ක්ෂුද්‍ර මුල්‍ය ණය ව්‍යසනයට එරෙහි ජාතික සමුළුව විසින් මෙම ගැටලුව සෘජු ලෙසම ආමන්ත්‍රනය කර ඇති බව පෙනී යයි. ග්‍රාමීය ආර්ථිකය නංවාලීම, කුඩා නිෂ්පාදකයින්…